Tuesday, May 28, 2013

Internet Download Manager 6.15 build 14 Final [Software]

Internet Download Manager 6.15 build 14    (5.00MB)


ඔන්න අද කියලා දෙන්නේ හරියටම Internet Download Manager (IDM) හරියටම දාගන්න හැටි Screen Shot එක්කම ;-)  මුලින්ම  පහළ ලින්ක් එකේ තියෙන  Setup එකයි  Crack එකයි ඩවුන්ලෝඩ් කරගන්න කෝ.

Direct Download     =      Click Here         [   Internet Download Manager 6.15 Build 14 Final   ]

Direct Download     =      Click Here         [   Crack   ]     Winrar Password   =   sdownloadzone



1). ඩවුන්ලෝඩ් කරලා ඉවරයි නම් එහෙනම් කලින් IDM දාලා තියෙනවනම් ඒවා Uninstall කරන්න.

Uninstall කරන්න කලින් Internet Download Manager එකෙන් Exit වෙලා ඉන්න. එක කරන හැටි මේ පින්තුරේ තියෙනවා ( ඔය රතු පාටින් කොටු කරලා තියෙන EXIT බටන් එක ඔබන්න )


දැන් Uninstall කරන්න මේ විදියට.  ( Start  >  Control Panel > Programs and Features >  එකට ගිහින් Internet Download Manager එක හොයාගන්න. ඊට පස්සේ එක Right Click කරලා Uninstall / Change ඔබන්න. Default  or Full  හරි දාලා Next කරන්න. ඊට පස්සේ Finish කරන්න.  ඊට පස්සේ Uninstall වෙනවා.
ඊට පස්සේ අහයි Restart කරන්නද කියලා කැමති නම් Restart කරන්න.

2). හරි එහෙනම් දැන් IDM Uninstall කරා. දැන් බලමු කොහොමද Install කරන්නේ කියලා පහළ දාලා තියෙන Screen Shot බලන්න Install කරගන්න හැටි.

මුලින්ම  idman615.exe කියන එක Double Click or Right Click > Open හරි කරලා. Open කරගන්න. 






මේ විදියට ඕපන් කරගන්න. Windows 7  & Windows 8 වගේ නම් open කරනකොට අහනවා Program එක Run කරන්න ද කියලා Message එකක්. එකට (Yes) බටන් එක ඔබන්න. ඊට පස්සේ Setup එක එයි. මේ විදියට ඉන්ස්ටෝල් කරගන්න.

                                                                

3). හරි දැන් Install කරලා ඉවරයි. දැන් ක්‍රැක් කරමු මෙහෙම. දැන් ඩවුන්ලෝඩ් කරගත්ත Patch ෆයිල් 2ම
[ Keygen.and.Patch-UnREaL.exe & UnREaL RCE.nfo ]  මේ දෙකම Right Click කරලා Copy බටන් එක ඔබන්න. නැත්තම් ඒ ෆයිල් දෙක select කරලා Keyboard එකෙන් [ ( Ctrl + C ) = Copy ] ඔය බටන් 2ක ඔබන්න.





















හරි දැන් කොපි එකක් ගත්තනම් IDM install කරපු තැනට යන්න.

C:\Program Files (x86)\Internet Download Manager
                                  OR
C:\Program Files\Internet Download Manager

 ඊට පස්සේ ඔතනට Paste කරන්න Patch ෆයිල් ටික. Right Click > Paste  or  Keyboard එකෙන් ( Ctrl + V =  Paste )


ඔන්න හරි එහෙනම් Paste කරා


දැන් එහෙනම් Keygen.and.Patch-UnREaL.exe මේක Open කරගන්න ( Right Click > Open)  or Double Click කරලා පහළ තියෙන විදියට කරන්න.

  •  ඔය Generate කියන බටන් එක දෙතුන් පාරක් විතර ඔබන්න.
  • මේ තියෙන Patch බටන් එකත් ඔබන්න. ඊට පස්සේ IDMan.exe එක Click කරලා Open කියන බටන් එක ඔබන්න.
  • ඊට පස්සේ හරියටම එක කරනම් මේ වගේ Message එකක් වැටෙනවා.
    ඊට පස්සේ ඕක OK බටන්  එක ඔබන්න. හරි දැන් ඔබන්න Auto Reg බටන් එක.
  • ඕකත් හරියටම කරනම් වැටෙයි මෙහෙම Message එකක්
    ඕක දැන් OK කරන්න ඊට පස්සේ Keygen.and.Patch-UnREaL.exe එක Close කරන්න හරි එහෙනම් වැඩේ ඉවරයි. දැන් open කරන්න IDMan.exe කියන එක. හරියටම  රේගිස්ටර් වෙලා ද කියලා දැනගන්න Registration එකට Click කරලා බලන්න. Registration එක Unavailable නම් වැඩේ ගොඩේ ගොඩ.

ඔන්න එහෙනම් වැඩේ හරි. Lifetime IDM එහෙනම් අපි ගියා. ගැටළු තිබ්බොත් Comment එකක් දන්න. අපේ Page එකට Like එකක් දාන්නත් අමතක කරන්න එපා වැඩේ හරියටම කරගත්තනම්. ඔබට සුභ දවසක් වේවා.


No comments:

Post a Comment

Sri Lankan Download Zone